කරන්න තියෙන්නේ මෙන්න මෙච්චරයි , මේ මුදෘකාංගය Install කරගන්න..
$ sudo apt-get install gnupg
ඊට පස්සෙ ඉතුරු ඔකොම වැඩ ටික Terminal තිය්න්නේ එකේ...
Encrypting a file in linux
To encrypt a single file, use command gpg as follows:
$ gpg -c filename
To encrypt myfinancial.info.txt file, type the command:
$ gpg -c myfinancial.info.txt
Sample output:
Enter passphrase:<YOUR-PASSWORD>...