LinuxQuestions.org
Visit Jeremy's Blog.
Go Back   LinuxQuestions.org > Blogs > sunjayasri
User Name
Password

Notices

Uncategorized Entries with no category
Old

ලිනක්ස් එක්ක iPhone , iPad සමග වැඩකිරීම..

Posted 06-22-2012 at 11:26 AM by sunjayasri

මට තිබුණ ප්*රධානම ප්*රශ්නයක් තමයි ඔය..මොකද මගේ iPhone එක මට Sync කරගන්න ඕනි වෙල තිබ්බා ලිනක්ස් PC එකේ..ඉතින් මම ඒකට දවසින් දවස විසදුම් හෙව්වා.."සොයන්නාට සම්බවෙයි"කියමන සනාථ කරමින් අන්තිමේටම මට හම්බ උනා 75% විතර සාර්ථක විසදුමක්..

අපි Windows වලදි නම් මේ ක්*රියාව කරන්න පුලුවන් iTunes වල.. මේ Software එකත් iTunes වලට සමාන Linux වලට වැඩකරන එකක්...





Install with Linux Fedora = Install via yum : yum install...
LQ Newbie
Posted in Uncategorized
Views 344 Comments 0 sunjayasri is offline
Old

Fedora Linux Kernel එක යාවතාක්කල් කර ගැනීම....

Posted 05-16-2012 at 06:29 AM by sunjayasri

ඉස්සරලාම Terminal එකට ගිහිල්ලා ඔය පහතින් දීලා තියෙන Commands ටික පිලිවෙලින් එකින් එක නිවරැදිව කරලා Enter කරන්න...

su -

yum -y update

yum -y install gcc make kernel-headers kernel-devel

shutdown -r now

දැන් ඉතින් පුදපු ගමන් කාපි යකා වගේ ඔය රතුපාටින්...
LQ Newbie
Posted in Uncategorized
Views 359 Comments 0 sunjayasri is offline
Old

බල්ලො බිරුවාට කදු පාත්වෙන්නේ නැත...

Posted 05-16-2012 at 06:18 AM by sunjayasri

මේ එකේ ඉන්නේ මහ ඊරිසියාකාර ගස්තර හැත්තක් භව මා අද දින අවබෝද කර ගතිමි..මන්ද මුන් අපි දාන ටිප් වලත් ඒව වැරදි කියන්න බැරි නිසා ඒව කපාහරින්න කොමෙන්ටු දාන නිසා වේ...

බල්ලො බිරුවාට කදු පාත්වෙන්නේ නැත...
LQ Newbie
Posted in Uncategorized
Views 312 Comments 0 sunjayasri is offline
Old

ආඩම්බර වෙයවු....

Posted 05-02-2012 at 01:35 PM by sunjayasri
Updated 05-02-2012 at 01:38 PM by sunjayasri

මා මෙසේ සිංහලෙන් බ්ලොග් ලිවීම සදට ගොස් පොල් කැඩීමක් වැනි ක්*රියාවක් භව් මා දනිමි..එහෙත් අපේ ලංකාවේ ජනතාව කවදා හෝ ලිනක්ස් භාවිතයට හුරුවී මෙම ස්ථානයට පැමිනෙනු ඇත..එදිනට ආඩම්බර වෙයවු.....
========================================================
අපේ රටේ පොඩි කොලුගැටයෙක් මේලෙස කටයුතු කළ එක ගැන...
LQ Newbie
Posted in Uncategorized
Views 298 Comments 0 sunjayasri is offline
Old

Terminal ගැන වැඩි විස්තර...

Posted 05-02-2012 at 01:25 PM by sunjayasri

Terminal යනු ඔබ අප වින්ඩෝස් (Windows)OS හී පාවිච්චි කරනු ලබන කමාන්ඩ්ප්*රොම්ට් වැනි කොන්සෝල් එකකි.

මෙමගින්...
LQ Newbie
Posted in Uncategorized
Views 267 Comments 0 sunjayasri is offline

  



All times are GMT -5. The time now is 04:11 AM.

Main Menu

My LQ
Write for LQ
LinuxQuestions.org is looking for people interested in writing Editorials, Articles, Reviews, and more. If you'd like to contribute content, let us know.
Main Menu
Syndicate
RSS1  Latest Threads
RSS1  LQ News
Twitter: @linuxquestions
identi.ca: @linuxquestions
Facebook: @linuxquestions
Open Source Consulting | Domain Registration