LinuxQuestions.org
Help answer threads with 0 replies.
Home Forums Tutorials Articles Register
Go Back   LinuxQuestions.org > Blogs > sunjayasri
User Name
Password

Notices


Rate this Entry

සිංහල සමග Ubuntu

Posted 07-09-2013 at 10:18 PM by sunjayasri

හම්ම්ම්... ඔන්න ගොඩක් කාලෙකින් මම බ්ලොග් එකට ආවා.. කොහෙද , මේ වැඩ කටයුතු නිසා සේරම අතපසු වෙනවනේ.. වැඩිය වැල්වටාරම් නැතිව කෙලින්ම බහින්නම් ආපු වැඩේට..

මේ දවස්වල අපේ සකශ්*රීලංකාවෙ ගොඩක් ජනප්*රියයි Ubuntu Linux එක.. අනේ ඒකට හේතුව නම් මම දන්නෙ නෑ...

ජනප්*රිය උනා වගේ නෙමෙයි , ඒකට ඉතින් තමන්ගෙ කමත් එක් කරන්නත් එපෑ... ඉතින් මේකට ඒ කටයුත්තේදී ප්*රධානම තමයි අපේ මවුබස වන සිංහල ඇතුලත් කර ගැනීම..

ඒකට ඉතින් ගොඩක් දගලන්න ඕනි නෑ.. කරන්න තියෙන්නේ පියවර දෙකයි..

1. Open The Terminal

2. Type This Command : sudo apt-get install ibus-m17n

ඔයාලත් උත්සහ කරල බලන්න... එහෙනම් ඔන්න මචන්ල අපි ගියා..
Posted in Uncategorized
Views 690 Comments 0
« Prev     Main     Next »
Total Comments 0

Comments

 

  



All times are GMT -5. The time now is 04:32 PM.

Main Menu
Advertisement
Advertisement
My LQ
Write for LQ
LinuxQuestions.org is looking for people interested in writing Editorials, Articles, Reviews, and more. If you'd like to contribute content, let us know.
Main Menu
Syndicate
RSS1  Latest Threads
RSS1  LQ News
Twitter: @linuxquestions
Open Source Consulting | Domain Registration