Fedora Linux Kernel එක යාවතාක්කල් කර ගැනීම....
Posted 05-16-2012 at 06:29 AM by sunjayasri
ඉස්සරලාම Terminal එකට ගිහිල්ලා ඔය පහතින් දීලා තියෙන Commands ටික පිලිවෙලින් එකින් එක නිවරැදිව කරලා Enter කරන්න...
su -
yum -y update
yum -y install gcc make kernel-headers kernel-devel
shutdown -r now
දැන් ඉතින් පුදපු ගමන් කාපි යකා වගේ ඔය රතුපාටින් දීලා තියෙන එක එහෙම Type කරලා Enter කරනවා එහෙම නෙම්ටි..මෙකද ඕක ගහපු ගමන් PC එක SHUTDOWN වෙනවා..OPEN කරලා තියෙන Programs ටික Close කරලා එක ටයිප් කරලා Enter කරන්න...
ඔන්න අපි ගියා........බායි බායි...

Total Comments 0