Linux කැතද?
Posted 12-02-2010 at 12:25 AM by MWH
එහෙනම් Emerald Theme Manager එකෙන් ලස්සන කරගමු. මුලින්ම Gnome desktop එකේ System->Administration->Add/Remove Software යන්න. ඊට පස්සෙ එකෙ Search bar එකේ Emerald කියල type කරල find බොත්තම ඔබන්න. ඊට පස්සෙ ඔබට packages කිහිපයක් පෙන්වාවි. ඒවා වලින් Themeable window decorator and compositing manager for Compiz පරකේජ් එක සහ ඔබේ desktop එක ලස්සන කර ගැනීමට themes ටිකක් ලබා ගැනීමට Themes for Emerald, a window decorator............... යන packages දෙක තෝරා යටන් තිබෙන Apply බොත්තම ඔබන්න. එවිට ඔබේ පරිගනකයේ Emerald Theme Manager එකයි Themes ටිකකුයි install වේවි.
ඊට පස්සෙ අයෙමත් Sytem->Preferences->StartUpApplications වෙතට ගොස් පහත පරිදි type කර ගන්න.
Name : Emerald
Command: emerald --replace
Comment: Apply Emerald Theme
මෙහිදී සිදුකරන්නේ Linux මෙහෙයුම් පද්ධතිය ආරම්භයේදීම emerald theme manager එක ආරම්භ වී අප පෙර සැකසු theme එක desktop එකට set වීමයි.
ඔන්න ඉතින් ඊට පස්සෙ computer එක restart කරන්න. ඊට පස්සෙ System->Preferences->Emerald Theme Manager වෙත ගොස් ඔබට කැමති theme එක මත mouse button එක තබා select කිරීමෙන් ඔබේ windows වල හැඩය පාට වැනි බොහෝ දේ වෙනස් වන ආකාරය බලා ගන්න.
දැන් කව්ද කියන්නෙ Linux කැතයි කියල?

Total Comments 0